|
| |
|
_________________________________________________________________________________ |
|
|
|
 |
 |
 |
 |
 |
 |
 |
|
ITN |
SWARNAVAHINI |
Vasantham TV |
RUPAVAHINI |
SRI TV Italy |
DERANA |
SIYATHA |
|
___________________________________________________________________________________________ |
|
අප්‍රේල්
05 2010
|
මීළඟ
පාර්ලිමේන්තුවේදී
බෙදුම්වාදය ප්‍රවර්ධනය කරන
පක්‍ෂ
තහනම් රෙගුලාසි සම්මත කළ යුතුයි
ආරක්‍ෂක ලේකම්
ගෝඨාභය රාජපක්‍ෂ
බෙදුම්වාදය
සහ ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන දේශපාලන පක්‍ෂ තහනම් කිරීමට මීළඟ
පාර්ලිමේන්තුව රෙගුලාසි සම්මත කළ යුතු යෑයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතා ඊයේ සංචාරක අමාත්‍ය සහ මහනුවර දිස්‌ත්‍රික් එක්‌සත්
ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂක ෆයිසර් මුස්‌තාපා මහතා විසින් සංවිධානය
කර තිබූ සංඝ සභා රැස්‌වීමකදී රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.
වැඩි විස්තර
_______________________________________________________________ |
උගත්
පාර්ලිමේන්තුවක් ආශ්චර්යයට රන්දොරයි
මා කුඩාකල ඉතා ආසාවෙන් කිය වූ කෘතියක් වූයේ උතුරු කොරියාවේ දිගුකලක්
විප්ලවීය පාලකයාව සිටි කිමි ඉල්සුන්ග් ගේ ජීවිත කතාවය. ඉන්දු චීන
කොමියුනිස්ට්වාදය නිසා ප‍්‍රභාමත්ව ඇවිලූණු සිත් ඇති කිමි ඉල්සුන්ග් තරුණ
අවධියේ සිටි ජපන් හා බටහිර ආක‍්‍රමණශීලි බලවේග සමග සන්නද්ධ අරගලයක් ගෙන
ගිය ආකාරය හා 1953 දී වත්මන් උතුරු කොරියාව ලෙස හඳුන්වන ප‍්‍රදේශය නිදහස්
කරගෙන එහි අනුත්තර නායකයා වූ ආකාරය එකී සිංහල කෘතිය මගින් ඉතා රසවත්ව
ප‍්‍රචාරණය කර තිබිණි. කොරියාව කිව් සැණින් 1990 වනතෙක්ම ශ‍්‍රී
ලාංකිකයන්ගේ සිතට නැගුණේ කිමි ඉල්සුන්ග් ගේ සමාජවාදී උතුරු කොරියාවයි.
වැඩි විස්තර
____________________________________________________
|
| පෙබරවාරි 25 2010
|
කිරි අප්පොච්චිගේ අවවාද
(වැඩිහිටියන්ට පමණයි)
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි
අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී
ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ය. අප බ්ලේක්‌ට මී
මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා
සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස් මෙසේ ය.
වැඩි විස්තර
________________________________________________________________ |
| පෙබරවාරි 22 2010
|
රට ඉල්ලන වෙනස තේරුම් ගැනීම වැදගත්
මහ මැතිවරණයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. දේශපාලන උණුසුම මැදින්
ජනතාවට සිහි වන්නේ අලුත් රටකි. වෙනසකට ලක්‌වන රටකි. වේගවත් සංවර්ධනයක් කරා
යන රටකි.
වැඩි විස්තර
______________________________________________________________ |
|
පෙබරවාරි 22 2010
|
සංඝරත්නය ලවා මාක්‌ස්‌වාදය
සඡ්ජායනය කරවීම වැරදියි!
එබඳු සංඝ සම්මේලනයක් පැවැත්වීම පිළිබඳව මූලික පසුබිම පසුගියදා ජෙනරාල්
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පසුගිය 13 දා සිට සැකසී ඇතත්
ඊට අවශ්‍ය මූලික පසුබිම පසුගිය මස 26 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ
ප්‍රතිඵලය හා එම මැතිවරණය හා සම්බන්ධ යම් යම් සිදුවීම් සමග සම්බන්ධයක් ඇති
බව පවත්නා තොරතුරු අනුව පැහැදිලි වේ.
වැඩි විස්තර
_______________________________________________________ |
| පෙබරවාරි
19 2010
|
ජෙනරාල්ගේ ඉරණම වෙනස් කළ
අවස්‌ථාවාදී දේශපාලනය
ජෙනරාල්
සරත් ෆොන්සේකා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම රට පුරා මහත් ආන්දෝලනයට
හේතු වූ සිද්ධියක් බවට පත්වී ඇත.
වැඩි විස්තර
___________________________________________________
|
| පෙබරවාරි
17 2010
|
ජාතියේ සතුරෝ පන්දම් දල්වති
සරත්
ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ( ඉටි )පන්දම් දැල්වීමේ ව්‍යාපාරයක්
කාන්තා සංවිධානය නැමති කණ්ඩායමක් සුප්‍රසිද්ධ අහිංසක ජනතාව නොමග යවා ආගම්
මාරු කරන තැනත්තියක් වන රෝසි සේනානායක විසින් කොල්ලුපිටිය මංසන්ධියේදී
පෙරේදා පවත්වා ඇත.
වැඩි විස්තර
__________________________________________________________ |
| පෙබරවාරි
17 2010
|
|
බෞද්ධ හිමිවරු
දේශපාලනකරණීයවීමේ ඵල විපාක පළමු වසර
සිසුන්ට පමණක්
සාරිපුත්ත විද්‍යාපීඨය ඇරේ
නවකවද සිද්ධීන් පාලනය කළ නොහැකි වීම නිසා වසා දැමූ නිට්‌ටඹුව සාරිපුත්ත
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය පළමු වසර ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේලා සඳහා පමණක්
ඊයේ (16 වැනිදා) යළි ආරම්භ කෙරිණි.
වැඩි විස්තර
___________________________________________________________ |
| පෙබරවාරි
16 2010
|
|
රටේ වාසනාවට සඟ සමුළුව අත්හිටුවයි
ත්‍රෛයිනිකායක
මහානායක හිමිවරුන් විසින් හෙට දිනයේ(18)කැඳවා තිබූ මහා සංඝ සමුළුව යළි
දැනුම්දෙනතුරු කල්දමා ඇත.
වැඩි විස්තර
___________________________________________________
|
| පෙබරවාරි
16 2010
|
ජීඑස්පී+ ජාත්‍යන්තර කුමන්ත්‍රණය සහ සෝමවංශ
ජීඑස්පී
බදු සහනය යුරෝපා සංගමයේ අණින් ශ්‍රී ලංකාවට ලබාදීම මාස 6 ට අත්හිටුවා
ඇත.ලංකාව තුල සිදුවන මානවහිමිකම් කඩවීම් යැයි පවසමින් ප්‍රධාන හේතුවක්
යුරෝපා සංගමය මෙයට නතර කිරීමට දැක්වූ කරුණක් වී තිබේ.
වැඩි විස්තර
__________________________________________________
|
| පෙබරවාරි
16 2010
|
සංඝයාවහන්සේලා සහ බෞද්ධයන් භේද් නොකරනු මැන!
ජාතික ඒකාබද්ධතා කමිටුව
මහනායක හිමිවරුන්ට දන්වයි
ලබන
18 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිsගය ආශ්‍රිත මහ මළුවේදී පැවැත්වීමට නියමිත
මහ සඟ සමුළුව නිසා සිදුවන්නේ මේ රටේ මහා සංඝයා වහන්සේත් බෞද්ධ ජනතාව අතරත්
භේද භින්නතා ඇති වීම බව ජාතික ඒකාබද්ධතා කමිටුව මල්වතු අස්‌ගිරි, අමරපුර සහ
රාමඤ්ඤ මහා නිකායන් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යවමින් සඳහන් කර සිටී.
වැඩි විස්තර
_____________________________________________________________ |
| පෙබරවාරි
16 2010
|
අපට දෙන්නම් පොරොන්දු එපා කවුරුත් එක්‌ව රට හදමු
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ
ගල්බොඩ සිරි ඤාණිස්‌සර නාහිමි
මේරටේ
ත්‍රස්‌තවාදය සහමුලින්ම සුනුවිසුනු කළ සමයක ත්‍රස්‌තවාදයෙන් අපටත් වඩා බැට
කෑ දෙමළ ජනතාව ජාතික සමගියක් පතමින් සිටියහ.
වැඩි විස්තර
______________________________________________________ |
| පෙබරවාරි
16 2010
|
මහ නාහිමිවරුන්ගේ භූමිකාව
අත්අඩංගුවට
ගෙන සිටින විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යම් වරදක් කර ඇත්නම්,
ජනාධිපතිතුමාගේ විශේෂ බලතල භාවිතා කොට හෝ ඔහුව වහාම නිදහස් කරන මෙන්
ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත.
වැඩි විස්තර
_____________________________________________________ |
| පෙබරවාරි
15 2010
|
දනුනගේ අම්මාගේ සෙප්පුවේ ෆොන්සේකාගේ ඩොලර්
මලු
 ජෙනරාල්
සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මවට අයත් ආරක්ෂිත
මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට දී අද
විවෘත කර තිබේ.
වැඩි විස්තර
_________________________________________________
|
| පෙබරවාරි
15 2010
|
හිටපු හමුදාපතිගේ ක්‍රියාකලාපයන් නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් -
මහාචාර්ය රජීව විජේසිංහ
හමුදාවෙන්
පලාගිය සෙබළුන් විශාල පිරිසක් සරත් ෆොන්සේකා මහතා රඳවාගෙන සිටින බවත් එය
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඒ සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න
කෙරෙන බව මෙන්ම ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ද සිදු කරන බව මානව හිමිකම්
හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ මහතා ප්‍රකාශ
කරයි.
වැඩි විස්තර
______________________________________________ |
| පෙබරවාරි
13 2010
|
භික්‍ෂු නවක වදය පාලනය
කළ නොහැකිව
සාරිපුත්ත විද්‍යාපීඨය වසා දමයි
නවක
භික්‍ෂූන් වහන්සේලාට අමානුෂික ලෙස නවක වදය දීමේ සිද්ධීන් පාලනය කළ නොහැකි
වීම නිසා නිට්‌ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය පෙරේදා (11
වැනිදා) සිට දින නියමයකින් තොරව වසා දමා ඇත.
වැඩි විස්තර
__________________________________________________ |
| පෙබරවාරි
13 2010
|
ප්‍රධාන හිමිවරුන්ගේ
අත්සන් බලෙන් ලබාගෙන
ජෙනරාල් මුදාහරින්නැයි ඉල්ලා සිටින
ව්‍යාජ සංදේශයක් සකසන බවට තොරතුරු
මහා සංඝයාවහන්සේලා ප්‍රමුඛ ප්‍රධාන නාහිමිවරුන්ගේ ද අත්සන් බලහත්කාරයෙන් හෝ
ලබාගෙන, සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ව්‍යාජ සංදේශයක්
සැකසීම සඳහා පිරිසක් ක්‍රියාකරන බව රජයට වාර්තා වී ඇතැයි රජයේ
ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
වැඩි විස්තර
_________________________________________________ |
| පෙබරවාරි
13 2010
|
එජාපය ගොනු කළ
ජනාධිපති මැතිවරණ
පෙත්සමට ජෙනරාල්ගෙන් අත්සන් ගැනීමට
නීතිඥවරුන්ට අවසර
එක්‌සත් ජාතික පක්‍ෂය
විසින් ගොනු කිරීමට යන ජනාධිපති මැතිවරණ පෙත්සමට අත්සන් ගැනීමට ජෙනරල්
ෆොන්සේකා හමුවීමට ඔහුගේ නීතිඥවරයා වූ ජනාධිපති නීතිඥ විඡේදාස මහතාටත් තවත්
නීතිඥවරයකුට සහ සාමදාන විනිසුරුවෙකුට ඊයේ (12 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර
දුන්නේය.
වැඩි විස්තර
_________________________________________________ |
| පෙබරවාරි
12 2010
|
දේශපාලනය යනු මැර බලය හෝ පළිගැනීම නොවේ
-ජනපති
දේශපාලනය
යනු මැර බලය හෝ පළිගැනීම නොවන අතර ජනතාව බිය වද්දා දේශාපාලනය කළ යුගය
පසුගිය ජනාධිපතිවරණයත් සමඟ මේ රටින් තුරන් කර දැමීමට හැකි වු බව ජනාධිපති
මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
තංගල්ල නගර ශාලාවේ පැවති නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය
සනිටුවන් කළ ජනහමුව අමතමින් ඊයේ (11) එතුමා මේ බව පැවසීය.
වැඩි විස්තර
____________________________________________________________ |
| පෙබරවාරි
12 2010
|
ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර
 සරත්
ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම්
පෙත්සම විභාගයට ගැනීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ බව කියැවේ.
වැඩි විස්තර
_____________________________________________ |
| පෙබරවාරි
12 2010
|
චෝදනාව බරපතලයි-ෆොන්සේකාගේ බෑනාට අධිකරණය ඇප
බැදීමට ඉඩ නොදෙයි
සාමාන්‍ය
පුද්ගලයන් අතර නොව මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආරක්ෂක අංශයක් වන,
ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සිදු කළ මුදල ගණු
දෙනුවක් බැවින් මෙය සුළුපටු කරුණක් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා
ජයරත්න මෙනවිය පවසා ඇත.
වැඩි විස්තර
_________________________________________________ |
| පෙබරවාරි
12 2010
|
ජෙනරාල් අත්අඩංගුවට
ගැනීම නීතියට
අනුව ගත් පියවරක්
බෙංගමුවේ නාලක
හිමි
ජෙනරාල්
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම වැරදි කළ පුද්ගලයකුට එරෙහිව නීතියට
අනුව ගත් පියවරක් බව දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ
නාලක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
වැඩි විස්තර
______________________________________________ |
| පෙබරවාරි
12 2010
|
බෞද්ධ භික්‍ෂුව හොඳ වැඩිවීමේ ඵල විපාක
තම පන්සල දේශපාලනඥයන්ට තහනම් තැනක් කිරීමට සිත් වී ඇතැයි මල්වතු මහා
විහාරයේ නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ සඳහන් කර
තිබේ.
උන්වහන්සේ එසේ සඳහන් කර ඇත්තේ දේශපාලන නිමිත්තක් මත ය. තමන් කියන දේ
පාලකයන් නො අසන බැවින් පෙර කී තීන්දුව ගැනීමට සිත් වී යෑයි උන්වහන්සේ
තවදුරටත් පවසා ඇත.
වැඩි විස්තර
_____________________________________________________________ |
| පෙබරවාරි
12 2010
|
ජනපති ධුර අපේක්ෂකයකු වූ පමණින් නීතිය
මගහැර යන්න කිසිවකුට ඉඩක් නෑ
මේ රටේ ජීවත් වන හැම පුද්ගලයකුම නීතියේ ස්වාධිපත්‍යයට යටත් බව ද,
විශ්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස
ඉදිරිපත් වූ පමණින් ම නීතිය මගහැර යාමට නොහැකි බව ද, අපනයන සංවර්ධන සහ
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ
කෙළේය. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන තීන්දුවක් නොවන බව
ප්‍රකාශ කළ ඇමැති ජී. එල්. පීරිස් මහතා මේ අත්අඩංගුවට ගැනීම හමුදා නීතියට
අනුව යුද හමුදාව විසින් සිදු කරන ලද්දක් බව ද කීවේ ය.
වැඩි විස්තර
________________________________________________________
|
| පෙබරවාරි
11 2010
|
රනිල් ජාත්‍යන්තරයට මහදවල් කේල්ම් කියයි
 ශ්‍රීලංකා
මහ බැංකුව විසින් 2010 වසරට අදාලව පෙන්නුම් කරන ලද ආර්ථික වර්ධනයක් මහ
ජනතාවට අත් නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වැඩි විස්තර
________________________________________________________________
|
| පෙබරවාරි
11 2010
|
|
ජෙනරාල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට
ගැනීම සාධාරණයි
සන්ඩේ ලීඩර් පුවත්පතට සරත් ෆොන්සේකා විසින් සුදු කොඩි රැගෙන එන
ත්‍රස්තවාදීන්ට සහ එම පවුල් වල අයට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා
භූමියේ අණදෙන
නිළධාරියෙක් වන එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට
අණ දුන්න යැයි
ප්‍රකාශ කිරීම.
වැඩි විස්තර
_______________________________________________________
|
| පෙබරවාරි
11 2010
|
රට විනාශ කරන බඩගෝස්තර දේශපාලකයෝ
නිත්‍යානුකූලව
රටේ නීතියට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුවුවද, විපක්ෂයේ බංකොලොත්
දේශපාලන පක්ෂ විසින් පටු දෙශපාලන අරමුණු වෙනුවෙන් සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත
කිරීමෙන් රටත් ජනතාවත් කූපිත කර, සාමාන්‍ය ජන ජීවිතය 89/90 වකවානු වල සිදු
කළ ලෙස මහා විනාශයක් කිරීමට සැලසුම් කර ඇත.
වැඩි විස්තර
_______________________________________________________ |
| පෙබරවාරි
11 2010
|
ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන
පරිදි
ජෙනරාල්ට එරෙහි චෝදනා විමර්ශනයට මණ්‌ඩලයක්
ජෙනරාල්
සරත් ෆොන්සේකා මහතාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා යුද
හමුදාපති ජගත් ජයසූරිය මහතා ඉදිරි දින කීපය තුළ පස්‌දෙනකුගෙන් යුත් විමර්ශන
මණ්‌ඩලයක් පත් කරනු ඇත.මේ විමර්ශන මණ්‌ඩලයට ගුවන් හා නාවික හමුදාවේ
නිලධාරීන් ද ඇතුළත් වනු ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියා සිටියි.
වැඩි විස්තර
________________________________________________________ |
| පෙබරවාරි
10 2010
|
නාහිමියන් කොයිබටද?
ඊයේ
(9) දින ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම ගැන ඔහුගේ බිරිඳ මල්වතු
පාර්ශවයේ මහනායක හිමි,අතිපූජ්‍ය තිබ්බ්ටුවාවේ ශ්‍රී සිද්ධර්ථ හිමිපාණන්
හමුවූහ. එහිදී මහනායක හිමි මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සැදැහැවත් බෞද්ධයන් වන
අපට කණගාටුවක් උපදවීය.
වැඩි විස්තර
_________________________________________ |
| පෙබරවාරි
10 2010
|
විශ්‍රාමික ජනරාල් අත්අඩංගුවට ගැනීම!
නීති විරෝධී ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉන්දීය ජනරාල් අවදේශ් ප්‍රකාශ්
අත්අඩංගුවට ගත්තා.
- ඉන්දීය හමුදාපති දිපක් කපූර්
මානව හිමිකම් ක්‍රියාකාරිකයකුට හමුදා රහස් සැපයීමේ සිද්ධියක් මත
බ්‍රිතාන්‍ය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් ඕවන් මැක්‌හෙල්
අත්අඩංගුවට ගෙන ඇත.
වැඩි විස්තර
___________________________________________________________ |
| පෙබරවාරි
10 2010
|
ජෙනරාල් අත්අඩංගුවට
ගත්තේ
හමුදා පනතේ 57.1 වගන්තිය යටතේ
විශ්‍රාමික
ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු රජය දැක්‌වූ
විරෝධතාව ප්‍රතික්‌ෂේප කළ රජය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදා පනතේ
57.1 වැනි වගන්තිය යටතේ යෑයි රජය පවසයි.
වැඩි විස්තර
__________________________________________________ |
| පෙබරවාරි 04 2010
|
|
කටකතා පතුරවන්නේ කවුද,,,, හේතුව
කවුරුත් දන්නවා.
26 වැනිදා
මධ්‍යම රාත්‍රිය පසු වනවිට මේ රටේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස කටකතා පැතිරුණා.
මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්‌සියේ තිබ්බා, කොමසාරිස්‌ට තුවක්‌කුව දික්
කර ප්‍රතිඵලවලට අත්සන් අරගෙන කිව්වා. කොමසාරිස්‌වරයා අසනීප වී ඇපලෝ රෝහලට
ඇතුළත් කරලා කියලා කතාවක් ගියා. පාරේ යනවිට රිය අනතුරකට ලක්‌වෙලා කිව්වා.
මගේ දරුවන් පැහැරගෙන ගිහින් කිව්වා. මේ වගේ කටකතා කවදාවත් සිදුවෙච්ච දේවල්
නොවෙයි. අද තාක්‌ෂණය දියුණු නිසා ක්‌ෂණයකින් ප්‍රසිද්ධ වුණා. මේවා කරන්නේ
කවුද, කරන්න හේතුව කුමක්‌ද කියලා කවුරුත් දන්නවා.
වැඩි විස්තර
__________________________________________________________________ |
| පෙබරවාරි 04 2010
|
ජෙනරාල් ෆොන්සේකා ඇතුළු පිරිස කාමර වෙන්කිරීම ගැන
සිනමන් ලේක් පාලනාධිකාරියෙන් සංචාරක ඇමැති කරුණු විමසයි
පසුගිය
ජනාධිපතිවරණ දින රාත්‍රියේ සිනමන් ලේක් හෝටලයේ කාමර 70 ක ජෙනරාල් සරත්
ෆොන්සේකා මහතා ඇතුළු පිරිස රැඳීසිටීම පිළිබඳව පෙරේදා(02 වැනිදා) සංචාරක
කටයුතු අමාත්‍ය අචල සුරංග ජාගොඩ මහතා එම හෝටලයේ පාලනාධිකාරිය ගෙන්වා කරුණු
විමසීමක් කළේය.
වැඩි විස්තර
_____________________________________________________________ |
| පෙබරවාරි 04 2010
|
|
ඡන්ද ප්‍රතිඵලය දූෂිත නෑ-මැතිවරණ
කොමසාරිස්
මැතිවරණ
දිනය හා ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව තමන්, සෑහීමට පත්වන බවත් ප්‍රතිඵල
පරිගණකගත කිරීම පුද්ගලික ආයතනයකට දී ඇති බවට දේශපාලකයන් කරන ප්‍රකාශ
ප්‍රතික්‌ෂේප කරන බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවැසීය.
වැඩි විස්තර
____________________________________________________
|
| පෙබරවාරි 04 2010
|
උ/නැ දෙමළ
මුස්‌ලිම් ජනතාව මෝඩයන් බවට පත් නොකරන්න
ආනන්ද සංගරී දෙමළ සන්ධානයෙන් ඉල්ලයි
උතුරු
නැගෙනහිර ජීවත්වන දෙමළ, මුස්‌ලිම් ජනතාව මෝඩයින් බවට පත් නොකරන්නැයි දෙමළ
ජාතික සන්ධානයෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති
පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර
සිටී.
වැඩි විස්තර
__________________________________________________________________ |
| පෙබරවාරි 03 2010
|
|
පදනමක් නැති විමර්ශන වලට ජාත්‍යන්තර
සංවිධාන වලට ලංකාවේ ඉඩ නැහැ
කිසිදු
ජාත්‍යන්තර සංවිධානයකට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට
ඉඩනොදෙන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වැඩි විස්තර
______________________________________________________ |
| පෙබරවාරි 03 2010 |
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට
සී.එන්.එන්. අතහිත දෙයි
ශ්‍රී
ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණින් මෙරට සංචාරක අමාත්‍යාංශය,
සී.න්.එන්. ජාත්‍යන්තර නාලිකාව සමග විශේෂ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර
ඇත.
වැඩි විස්තර
______________________________________________________________
|
| පෙබරවාරි 03 2010
|
ෆොන්සේකාගේ කල්ලියේ
කුමන්ත්‍රණය හෙළි වෙයි
සිද්ධියට අදාළ
37ක් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ
සරත්
ෆොන්සේකා ඇතුළු කල්ලිය ජනාධිපතිවරණයෙන් පසු දියත් කිරීමට සැලසුම් කළ
ප්‍රචණ්ඩකාරී කුමන්ත්‍රණයේ තතු හෙළිකර ගැනීමට බුද්ධි අංශ සමත් ව ඇත.
වැඩි විස්තර
__________________________________________________________
|
| පෙබරවාරි 02 2010
|
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ගෙරවිලි
ජනාධිපතිවරණයෙන්
පසු විපක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විවිධ සංවිධාන වලට මතුව ඇති පීඩනය නතර
කිරිම සදහා වහාම ක්‍රියා කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය රජයට දැනුම් දී
තිබේ. එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය , මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ
විපක්ෂ මත ධාරීන් කෙරෙහි මේ වන විට පීඩනයක් මතු වී ඇති තත්ත්වයක් පෙන්නුම්
කරන බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණය ඓතිහාසික
එකක් විය යුතු වුවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මේ වන විට බාධා මතු වී
ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බව එම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපය බාර
නියෝජ්‍ය අධ්‍යක්ෂ මධු මල්හෝත්‍රා මහත්මිය ප්‍රකාශ කරයි.. විපක්ෂ මතධාරීන්
හා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම , මරණ තර්ජන එල්ල වීම ඇතුළු පීඩන රැසක්
ගෙවී ගිය කාලය තුළ නීරික්ෂණය කිරීමට හැකි වී ඇති බවද ක්ෂමා සංවිධානය
වැඩිදුරටත් පවසයි.
වැඩි විස්තර
_______________________________________________________________________
|
| පෙබරවාරි 02 2010
|
සිංහල ජනතාවගේ විශ්වාසය බිඳ දැමුවා
වසර
30 කුරිරු යුද්ධයක අවසානයකට ආරක්ෂක අංශ වල
ප්‍රධාන භූමිකාවක නිරත වූ ඒ
කීර්තිමත් රණවිරුවා මේ වන විට
දේශද්‍රෝහියෙක් බවට පත්වී ඇත.ජනාධිපතිවරණ
වේදීකාවල සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ බරපතල චෝදනාවක් වූ රට පාවා දීමේ
කුමන්ත්‍රණය ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව විසින් අනුමත කර ඇත.මෙයට මූලිකත්වය
ගෙන ඇත්තේ මෙරට මහ ජාතිය වන සිංහල ජනතාවයි.
වැඩි විස්තර
____________________________________________________________________
|
| පෙබරවාරි 02 2010
|
හෙළ
උරුමය මහ මැතිවරණයේදි එජනිස සමඟ
ඉදිරි
මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්‍ෂය එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ
තරග කිරීමට තීරණය කර ඇත.
වැඩි විස්තර
_________________________________________________________________ |
| |
රාජ්‍ය විරෝධි ක්‍රියාවලියකට
සහාය දුන් බවට චෝදනා ලත්
යුද හමුදා උසස් නිලධාරීන්
14ක් අනිවාර්ය විශ්‍රාම යවයි
රජය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 14 ක් ඊයේ (01 දා) සිට වහාම ක්‍රියාත්මක වන
පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වා ඇත. මෙම හමුදා නිලධාරීන් රාජ්‍ය විරෝධී
සැලසුමකට සහයෝගය ලබා දුන් බවට චෝදනා ලැබ සිටීම මෙයට හේතු වී ඇතැයි ජාතික
ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ජෙනරාල් ලක්‌ෂ්මන්
හුළුගල්ල මහතා පවසයි.
වැඩි විස්තර
|
පෙබරවාරි 01 2010
|
"ලංකා" රාජ්‍ය විරෝධී
තොරතුරු හෙළි කරයි
‘කේ.පී.’
හෙවත් කුමාරන් පද්මනාදන් නමැති කොටි නායකයා සම්බන්ධව රහස් පොලීසිය මගින්
සිදු කරනු ලබන පරීක්‍ෂණ වලට අදාළ තොරතුරු මාධ්‍ය හරහා හෙළිදරව් කිරීමේ
චෝදනාව මත ජවිපෙ ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රකාශනය අත්හිටුවා අධිකරණ නියෝගයක්
ලැබෙන තුරු මුද්‍රණය කිරීම තහනම් කොට ඇති අතර එහි දෙල්කඳ පිහිටි ප‍්‍රධාන
කාර්යාලය මේ වන විට සීල් තබා තිබේ.
වැඩි විස්තර
|
|
පෙබරවාරි 01 2010
|
පරිච්ඡේදයක අවසානය
මහාචාර්ය නලින් ද සිල්වා
තවත්
ජනාධිපතිවරණයක් පමණක් නොවූ නිලවරණයක් අවසන් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා
අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන තවත් අවුරුදු හයක් සඳහා ජනාධිපති ලෙස
කටයුතු කිරීමට වරම් ලබා ඇත. එහෙත් තවමත් ජනාධිපතිවරණය පිළිබඳ සියලු කටයුතු
අවසන් යෑයි කිව නොහැකිය. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙහිදී ජනතාව දී ඇති
තීන්දුව නොපිළිගනියි.
වැඩි විස්තර
_____________________________________________________________ |
|
පෙබරවාරි 01 2010
|
මහින්දට මෙන්ම ප්‍රභාකරන්ට ද
කළගුණ සැලකූ ජනාධිපතිවරණය!
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
විධායක ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතුය යන එකඟතාව වෙනුවෙන් එක පෙළට සිටගත්
සකලවිධ දේශපාලන පක්‍ෂ, සංවිධාන පමණක් නොව විදෙස් බලවේග ද දුර්මුඛ කරවමින්
ලබාදෙන ලද ජනතා තීන්දුව ඓතිහාසික එකකි. දිවයින ජනාභිෂේකය ලෙස එය හඳුන්වා
තිබුණු අතර අනෙක් මාධ්‍ය මගින් ද එයට විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හඳුන්වා
තිබිණි. එහි කිසිදු අතිශයෝක්‌තියක් නැත. එය මෙතෙක් ජනාධිපතිවරණයකදී
අපේක්‍ෂකයෙක් ලද වාර්තාගත ජයග්‍රහණයක් බවට ද සැක නැත. විශේෂයෙන් දෙවන වර
එම ධුරයට පත් වූ අපේක්‍ෂකයකු හෝ අපේක්‍ෂිකාවක එබඳු වැඩි ඡන්ද ප්‍රතිශතයකින්
ජයග්‍රහණය කර නැත.
වැඩි විස්තර
__________________________________________________________________________ |
|
පෙබරවාරි 01 2010 |
මව්බිම වෙනුවෙන්
ජනතාව දුන් තීන්දුවක් !
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි
අපේ රටේ මෙතෙක් පැවති
ජනාධිපතිවරණ අතුරින් සුවිශේෂ ජනාධිපතිවරණයක් ලෙස හැඳින්වුණු මෙවර
ජනාධිපතිවරණයේ ජනතා තීන්දුව දැන් ප්‍රකාශයට පත් වී හමාරය. ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ලද ඒ ඓතිහාසික විජයග්‍රහණයට පසුබිම් වූ කරුණු පිළිබඳ
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ ජනාධිපතිතුමා ලැබූ
විශිෂ්ට ජයග්‍රහණය ඔබ දකින්නෙ කොහොමද?
වැඩි විස්තර
_____________________________________________________________________ |
| ජනවාරි 29 2010 |
|
ජෙනරාල්ගේ කාර්යාලය රහස් පොලිස් පරික්ෂාවට
ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ පිරිසත් තවත් පුද්ගලයන් ගණනාවක් ඝාතනය
කිරීමට තිබූ සැලසුම හෙළිවීමත් සමඟ ආරක්ෂක අංශ වල පරීක්ෂණ දැඩි වී ඇත.
වැඩි විස්තර
_________________________________________________________________________ |
| ජනවාරි 29 2010 |
ජනපති මහින්ද බෝගම්බර හිර ගෙදරට:
බැසිල්-ගෝඨාභය ඝාතන සැලැස්මක්
ෆොන්සේකාට දිවුරුම් දීමට කටයුතු
යොදන ලෙසට
චන්ද්‍රිකාගේ හිටපු ලේකම් බාලපටබැඳී උපදෙස් දීලා
තමා
බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු
මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත්
සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28)මාධ්‍ය
ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය.
වැඩි විස්තර
___________________________________________________________ |
| ජනවාරි 28 2010 |
මහින්ද චින්තනයේ ඉදිරිගමනට නැතිවම බැරි
"සීහාවලෝකනය"
සිංහයා ලොව බොහෝ ජනකොටස් අතර ශ්‍රේෂ්ඨත්වයේ සලකුණ ලෙස යොදා ගැනේ. අපේ
ජාතික කොඩිය වන සිංහකොඩියේද ජාතියේ ශ්‍රේෂ්ඨ බව ප්‍රකාශ කිරීමට සිංහ
ලකුණ සටහන් කර ඇත. බුදුරජාණන්වහන්සේද "මුනිසීහ" යනුවෙන් හැඳින්වෙන්නේ
ශ්‍රේෂ්ඨ මුනිවරයා යන අර්ථයෙනි. ටික දුරක් ගොස් ආ මග කෙසේදැයි හැරී
බැල්ම සිංහයාගේ ස්‌වභාවයයි. එය "සීහාවලෝකනය" නමින් හැඳින්වෙයි. අපේ
ඉදිරිගමන සාර්ථක කරගැනීමට එම සීහාවලෝකනය අතිශයින්ම වැදගත්වෙයි. එය
ශේ්‍රෂ්ඨ පිළිවෙතකි.
වැඩි විස්තර
_____________________________________________________ |
| ජනවාරි 25 2010 |
|
දිවයින කතුවැකියෙන් අවසන්
ලිපියට....................
අද දවස
ත්‍රස්‌තවාදය
මුලිනුපුටා දැමීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ජාතික මැතිවරණය අදට යෙදී
තිබේ. ඇත්තෙන්ම මෙය මැතිවරණයක් නොව ජනාධිපතිවරණයකි. ජනාධිපතිවරණ,
නිලවරණ සහ මැතිවරණ හැඳින්වීමට Election යනුවෙන් පොදු වචනයක්
ඉංග්රිසියෙන් ඇතත් වඩාත් විවිධාංගිකරණය වූ භාෂාවක් වන සිංහලයට එවැනි
පොදු වදනක් නැති. එය අඩුපාඩුවක් නොව සිංහලයෙහි ඇති පුළුල්භාවය විදහා
දක්‌වන්නකි. භාෂාව ගැන වෙන දවසක කතා කරමු. අද අපේ මාතෘකාව ජනාධිපතිවරණය
ය.
වැඩි විස්තර
_______________________________________________________________ |
| ජනවාරි 25 2010 |
මේ අවසන් මොහොතයි! උගතුන්, බුද්ධිමතුන්,
යතිවරයන්, රණවිරුවන් බේරා ගනිමු.
ආදරණිය අම්මේ
තාත්තේ, දුවේ පුතේ, සහෝදරයා සහෝදරිය මේ එළඹ
තිබෙන්නේ තීරණාත්මක අවසන් මොහොතයි! ඔබ මේ තීරණාත්මක මොහොතේ ඉතා
බුද්ධිමත් ව ක්‍රියා කළ යුතු යි. යම් හෙයකින් මේ මොහොතේ ඔබ ගන්නා
තීරණය නිවැරදි නොවුන හොත්, එය අපගේ ජාතියේ මුර දෙවාතාවුන් වහන්සේලා
වන ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා ගේත්, වසර දෙදහස් ගණනක් පුරා අපගේ
දුක් දෙම්නස් සෝ තැවුල් නිවාලූ බෝමලු වෙහෙර මලු විහාර ගෙවල් සහිත
සියළු බෞද්ධ පූජනීය ස්ථාන වල ත් විනාශය වනු ඇත.
වැඩි විස්තර
_______________________________________________________________________
|
| ජනවාරි 25 2010 |
රනිල්,ෆොන්සේකා-සම්බන්දන් ගිවිසුම මම දැක්කා-සිවාජි
ද්‍රවිඩ
සන්ධාන නායක ආර්. සම්බන්දන් විසින් ජනවාරී මස 5 වැනි දින අපේ
මන්ත්‍රීවරු වෙත ද්‍රවිඩ සන්ධාන සහ ජෙනරාල් සරත් ෆොන්සේකා අතර ඇති
කරගත් ගිවිසුම පෙන්වූ බව මාධ්‍ය වෙත එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා
පවසා ඇත.
වැඩි විස්තර
___________________________________________________________ |
| ජනවාරි 25 2010 |
ජනපති ජය
විශ්වවිද්‍යාල සමීක්ෂණයකින්
ආචාර්ය ජයන්ත
රත්නසේකර,කරුණරත්න පල්ලේගෙදර,ආචාර්ය ඩී.එම්.සූරතිස්ස,ආචාර්ය සුරංග සිල්වා
සහ එන්. ජයතිලක යන මහ්ත්වරුන්ගේ මෙහෙයුම් මඩුල්ලක සාමාජිකත්වයෙන් අන්තර්
විශ්වවිද්‍යාල විද්වත් සංසදය විසින් කරන ලද ජනමත සමීක්ෂනයකින් ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා 60.5% ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කරන බව එම සංසදය
පවසයි.
වැඩි විස්තර
______________________________________________________ |
| ජනවාරි 25 2010 |
|
ෆොන්සේකාගේ අත්තනෝමතික තීරණය නිසා
මුහමලේ සටනේ දී රණවිරුවන් 1600ක ගේ
ජීවිත අහිමි වුණා
යුද
හමුදාපතිවරයා ලෙස අනෙකුත් හමුදාපතිවරුන් සමඟ එකඟතාවකින් තොරව ඉදිරියට
යාමට සරත් ෆොන්සේකා මහතා ගත් තීරණය හේතුවෙන් මුහමලේ සටනේදී වීරෝදාර
රණවිරුවන් 1600කට ජීවිත අහිමි වූ බව එස්. බී. දිසානායක මහතා පවසයි.
අනෙකුත් හමුදාපතිවරුන් සමඟ පවා ගැටුම් ඇති කර ගනිමින්
ඇතැම් අවස්ථාවල දී ඔවුන්ගේ එකඟතාවයෙන් තොරව
වැඩි විස්තර
____________________________________________________________________________ |
| ජනවාරි 25 2010 |
ත්‍රස්තවාදයෙන් මුදාගත් මවුබිම
මිලිටරිවාදයට යට කරනු එපා
ජයග්‍රහණය භුක්ති
විඳීමට එක්වන්නැයි එජාප සාමාජිකයන්ට ජනපතිගෙන් ආරාධනා
ත්‍රස්තවාදය
පරාජය කර නිදහස් කරගත් රට මිලිටරිවාදයට යා නොදී රැක ගැනීමේ සටනට එක්ව
ජයග්‍රහණය භූ®ක්ති විඳීමට එන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු
එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනය කරයි.
වැඩි විස්තර
______________________________________________________
|
| ජනවාරි 25 2010 |
බොරුව හා තර්ජනය
මෙම ඡන්ද ව්‍යාපාරයේ අප කාගේත් අවධානයට යොමුවිය යුතු කාරණා කීපයක් ඇත.
මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අප කවුරුත් දන්නා හඳුනන පැරණි ප්‍රපංචයකි. අපේ
අවධානයට යොමුවිය යුත්තේ කලින් මැතිවරණවලදී දක්‌නට නොලැබුණු අළුත් අංග
කීපයක් පිළිබඳවයි. සර්වජන ඡන්දය හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද කිසිම
මැතිවරණයකට වඩා මෙම ඡන්දයේදී වැරදි තොරතුරු හා පට්‌ටපල් බොරු විශාල කාර්ය
භාරයක් ඉටුකර තිබීම වඩාත්ම භයානක අංගයයි. වෙබ් අඩවි, විද්යුත් තැපෑල හා
එස්. එම්. එස්. පණිවුඩ මේ වැරදි තොරතුරු හා පච ප්‍රචාරය කිරීමට භාවිතා
කොට තිබීම අනාගත ඡන්ද ව්‍යාපාර කෙබඳු ස්‌වරූපයක් ගනීදැයි අප තුළ බියක්
ඇති කරයි. මේ කාරණයේදී ප්‍රධාන චූදිතයා වන්නේ විපක්‍ෂයයි. ආණ්‌ඩුව රාජ්‍ය
මාධ්‍ය තුළ විපක්‍ෂයට ඉඩක් නොදී තමන්ගේ ඡන්ද වැඩවලට පමණක් භාවිතා කර
තිබුණද ඒ ප්‍රශ්නය මෙම රාජ්‍ය මාධ්‍යය පුද්ගලීකරණය කිරීමෙන් එක පෑන්
පහරකින් විසඳිය හැකි එකකි. නමුත් වෙබ් අඩවි හා විද්යුත් තැපෑල හරහා පච
ප්‍රචාරය කිරීම එතරම් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එම නිසා මෙය
අනාගතයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් හානියක් වීමට ඉඩ ඇත.
වැඩි විස්තර
____________________________________________________________________ |
| ජනවාරි 24 2010 |
උතුරු
නගෙනහිර එක් කරමු
ෆොන්සේකා සන්ධානය කොටි සිහි කරති
කොටි වෙබ් අඩවි ෆොන්සේකාට සහය පලකරති
යාපනයේ දෙමළ
සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට
සහයෝගය ලබා දීම සඳහා පවත්වනු ලැබූ රැස්වීමේදී මිනීමරු කොටි සංවිධානයේ
කොටි නායක ප්‍රභාකරන් ඇතුලු කොටි නායකයන් සිහි කරමින් විනාඩි කීපයක
නිෂ්ශබ්දතාවයක් පවත්වා ඇත.
වැඩි විස්තර
____________________________________________________________ |
| ජනවාරි 24 2010 |
|
ජානිපෙ නායකයාගෙන් ඇරයුම්-විමල් වීරවංශ
ජාතික
සටනේ තම භූමිකාව සියතට ගෙන අපේ අත් අකුරින් අලූත් ඉතිහාසයක් මිහිපිට ලිවීම
සඳහා 26 වන දා ට බුලත් කොළය සහ මහින්ද රාජපක්‍ෂ මහාතා ජයග‍්‍රහණය කරවා මාතෘ
භූමිය දිනවීමේ කාර්යයට එක්වන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
මහතා සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට ආරාධනය කරයි.
වැඩි විස්තර
___________________________________________________________________ |
| ජනවාරි 24 2010 |
අවසාන අවස්ථාව මෙයයි
බළලා මල්ලෙන් එළියට
ජනවාරී
මස 18 වැනිදා සඳුදා ලංකාදීප පුවත්පතේහි සරත් ෆොන්සේකා ජනධිපති අපේක්ෂකට ජය
පතා පල කළ දැන්වීමකි. මේ අවසාන අවස්ථාව" යන කියමනේ අරුත් දෙකක් ඇත.එකක්
සරත් ෆොන්සේකා මැතිතුමාගේ දේශපාලන පිම්මේ අවසානයයි.අනෙක "රටේ නිදහසේ
අවසානය" යන්නයි.
අපේ රටවාසීන්ට විශාල ශාපයක් අපලයක් ඇති බව හැමදාම කවුරුත් කතා කළ දෙයකි.
විවිද දුක් ඩොම්නස් අවසන් වෙමින් රටේ නිදහසේ ජීවත්වීමේ වරප්‍රසාදය ලබමින්
සිටින ජනතාවට එය අහිමි කරන්නට විදේශීය එල්.ටී.ටී.ඊ. ය ධන බලය, විදේශීය
අධිරාජ්‍යාවාදී බලවේග අද ක්‍රියාත්මකවී අවසානය.
වැඩි විස්තර
_________________________________________________________
|
| ජනවාරි 24 2010 |
එස් එෆ්
බලකායේ ආයුධ තොගයක් විහාරස්ථානයකින් හමුවේ
දෙමටගොඩ
ගුවන් පාලම අසල පිහිටි බෝධි රුක්ඛාරාමය තුල යම් කිසි ප්‍රහාරයකට රැගෙනවිත්
ඇති අවි ආයුධ රැසක් විශේෂ පොලිස් කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
වැඩි විස්තර
_________________________________________________________ |
| ජනවාරි 24 2010 |
මත්පැන්
බීමෙන් මනස නිරවුල් වේද?
වසර
තිහක් පුරා ලක් වැසියන් පීඩාවට පත් කළ යුද්ධය පසු ගිය දා නිමාවට පත් විය.
යුද්ධය නිමා වී මෙන් පසු ලංකාව සාමය, සතුට, සෞභාග්‍ය පිරි සමෘධිමත් රටක්
බවට පත් වේ යැයි අපි අපේක්ෂා තැබු වෙමු. හේතුව එවන් පරිසරයක සදාචාරත්මක
ගුණධර්ම දියුණු කිරීමට වඩාත් පහසු බැවිනි.
වැඩි විස්තර
_____________________________________________________________
|
| ජනවාරි 24 2010 |
එමිල්ගේ ඡායාරූපය ගැන
නාමල් රහස හෙළි කරයි
එතකොට ටිරාන් අලස් කොටියෙක්ද?
කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ හරි අමුතු දෙයක් ද සිදුවෙමින් තිබිණි. ඒ
වූ කලී නළු නිළියන් දෙපිළකට බෙදන ලද කණ්‌ඩායම් දෙකක ක්‍රිකට් තරගයකි.
විශේෂත්වය වූයේ මේ පිල් දෙක නියෝජනය කළ නායකයන් දෙදෙනාය.
වැඩි විස්තර
________________________________________________________ |
| ජනවාරි 24 2010 |
ඉරුදින අසත්‍ය පුවතින් පසු දිවයින කතුවරයාට
මරණ තර්ජන
පසුගිය 17 වැනිදා එනම් 2010 ජනවාරි 17 වැනිදා ඉරුදින කතුවරයා විසින්
සාවද්‍ය ලෙස හා ද්වේෂ සහගත චෝදනා ඇතුලත් වර්තාවක් දිවයින කතුවරයා
නම්කරමින්ම පල කර තිබූ හෙයින් ඒ පිළිබඳව සඳහනක් කිරීමට සිදුවී තිබේ.
රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් රටේ පුවත්පත් කතුවරුන් හා අනෙකුත්
මාධ්‍යවේදීන්ට කරන ලද ආරාධනය දිවයිනට ප්‍රතික්‌ෂේප කිරීමට හේතුවක් නැත.
වැඩි විස්තර
___________________________________________________________ |
|
|
|
|
Copyright © 2009 News Web Lk - Colombo Sri Lanka |
|